Saturday, July 23, 2011

හෙට දිනය....

ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිට අවසන්වී ඇතත් , ඊට ප්‍රථම අප වෙත ලැබී තිබුනු,නිර්මාන ගොන්නක් මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙයින් නොනැවතී මොරටු විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය , නිදහස් අධ්‍යාපනය සුරකිනු වස් ,  සහෘද ඔබ වෙනුවෙන් දියත් කරන වැඩ පිලිවෙල මතුවටත් වඩ වඩාත් ශක්තිමත්ව දිගහැරෙන බව මෙහිලා ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.තව දුරටත් පෙර පරිදිම මෙම බ්ලොග් පිටුව ඔබේත් අපේත් හඬට මතවාදයට දැක්මට කරලියක් වනු ඇත.ලියන්න අප වෙත : efsumora@gmail.com

1 comment:

  1. Sahodaraya,yamak gana mukuth nodanna ekata wada tikak witharak danna eka sahenna bayanakai…anika e wagema obe danuma nitharama yawath kaleena karaganna puluwanm eka sahenna watinawa…..

    Obata aradhana karanawa digatama api ekka radenna kyala…ewita meeta wada mathawadiwa newaradi thankata ena obata puluwan wewi!! me prayathnaye aramuna ape degreeya kisidu badawakin thorawa laba gannemata lagu wenne na..oba comment karapu satahanama mehi anagahyagana obata adahasak dei…

    poddak sunsunwela nawatha eya kawanna!!

    ReplyDelete