Articles' Summary


අපි කවුරුන්ද?
වර්තමාන සමාජය තු විශ්වවිද්‍යාල සිසුවෙකු එසේත් නැතහොත් අපට ආවේණි වනපරිදි ඉංජිනේරු පීඨ ශිෂ්‍යයෙකු  යනු කවුරුද යැයි විමසුවහොත් බොහෝ දෙනාගේමුවගට නැන්වෙන්නේ රටේ අධ්‍යාපනයේ අග්‍රතම අස්වැන්න ලෙසයඑහෙත් රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට අපව පෙනෙන්නේ කාලකන්නින් ලෙසවීම රටේ උසස් අධ්‍යාපනයේ පරිහානියේ  පෙර මන් සලකුණක් මිස අන් කවරක්ද? එබැවින් යහළුයෙහෙළියනිකාලය එලඹ ඇත.
තව කියවන්න>>


උඹට තමා .....
             මට කිසි කුකුසක් නෑ ඔබේ උද්‍යෝගය  ගැන....!! හදවතේ ඔබේ පොපියන හඩ ඇතුළේ ඒ හෘදයාංගමකම දෝරෙ ගලන බව මට තේරෙනවා. ඒත් ඉතිං ටිකක් පුටුවෙ හරි බැරි ගැහිලා වාඩි වුණා නං.... මොකද මේ තුළ ඔබට සෑහෙන දිගු ගමනක් යන්න තියෙනවා. ඒ හෘදයාංගමකමට පිටුපාලා, පුටුවෙන් නැගිටලා, වෙන මානෙකට යන්න ඔබට කොහොමත්ම ඉඩක් නෑ කියලා මං කිවුවොත් ඔබ මොකද කියන්නේ???
තව කියවන්න>>




සරසවි ඇදුරු අරගලය - අතීතය ,වර්තමානය සහ අනාගතය
            විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වෘත්තීය  ක්‍රියාමාර්ග වලට සමාන්තරව දිවයිනේ ප්‍රධාන සරසවි සියල්ලෙහිම පාහේ  අංශ ප්‍රධානීන් ඇතුළු ආචාර්යවරුන්  තමන් උසුලන ස්වේච්ඡා තනතුරු වලින් (පසුගිය මැයි මස 9 වන දින ) ඉල්ලා අස්වී අද වන විට දෙමසක්ද ගතවී හමාරය.
තව කියවන්න>>




මේ ඔබේත් අපේත් සදාදරණිය නවාතැනයි
         wdor”h mqxÑ kx.sfha u,a,sfha''' wd jerÿKdfk' oeka b;ska fldfyo mqxÑ fjkafk@ wms ta yskao mqxÑ ke;sj wdor”h kx.sfha u,a,sfha lsh, mgka .ksuq' uq,skau wo wfma fï fudrgqj leïmia tlg yd yd mqrd lsh, we;=<;ajqKq Thf.d,af,d Tlafldu"bxðfkare mSGfha Thf.d,a,kag Wv neÉ tfla ta lshkafk fojk jir whsh,d wlal,d úoshg wms yefudau idorfhka ms<s.kakj
තව කියවන්න


මේ කාලකන්නියගේ පව්ද උඹ ගෙවන්නේ……?
             කාලකන්නියෙක් වගේ මෙහෙම උඩ බලාගෙන ඉන්න වෙයි කියලා කවද්දහිතුවේකොහොමද යකෝ මම නිදහසේ මැරෙන්නේ

පුතෙක් හැදුවා රටක් වටිනා ඉංජිනේරුවෙක් වෙයි               කියා
කාටවත් හොර හඩනවා මම උඹට මොක මං කළේ             කියා
දරන්නට බැරි අහෝ දුක් කඳ නිඹද සිතමින් ඔබෙ                පියා
කාලකන්නි වී මැරෙනවා මම උඹේ පාමුල නෙතු                 අයා


ඇදුරු අර්බුදය අපේ ඇසින්...
              විශ්ව විද්‍යාලය වනාහි දැනුම සපයන , බුද්ධිමතුන් බිහිකරන කේන්ද්‍රස්ථානයක් පමණක්ම නොව ආර්ථික සමාජීය වශයෙන් රටක අනාගත හැසිරීම තීරණය කරන රටක හදවත බඳු ස්ථානයක් ද වන්නේය. දේශයක ජීව රුධිරය කැටි වූ කේන්ද්‍රස්ථානයක් වන් විශ්වවිද්‍යාල,උගතුන්ගේ පාරාදීසයකි.
තව කියවන්න>>




මැවිසුරන්ගේ කදුළු කතාව
           මැවිසුරන්ගේ කදුළු කතාව ඔබේ දැනගැනීම පිණිස මෙසේ ලියමි. මොරටුව විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයයි. දැනට ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු ඇරඹෙන තුරු  සිසුහු 3000 ක් පමණ  තවමත් බලා සිටිති.
තව කියවන්න>>




බිල්ඩිම අසල ගහ යට පොඩි පැලක්          බැඳන්
කෙමිකල් කෙල්ල තේ හදනව ඇතුළේ      ඉඳන්

සදෙව් ලොවට අධිපති සක් දෙවිඳු            මෙමා
මගෙ පොඩි එකා යැවුවෙත් මොරටුවට       තමා
ලැබුණා දිනක් ලිපියක් නෙතු කදුළු         තෙමා
ඒමට නොහැකි බව ලද රැකියාව                දමා
තව කියවන්න>>



සරසවි බිම හා සරසවි සිසුවාගේ අනාගතය!

           නූතන මානව සමාජයේ අභිවෘධිය කෙරෙහි බලපාන්නා වූ හේතු ප්‍රත්‍යක්ෂ අතර රටක තිබෙන්නාවූ සාක්ෂරතාව ඍජු බලපෑමක් සිදුකරයි. එය රටක සාමාජීය මට්ටම මෙන්ම ආර්ථික මට්ටම කෙරෙහිද ඉතා සූක්ෂම ලෙස බලපෑම් සිදුකරයි.

No comments:

Post a Comment