සරසවි ඇදුරන්ගේ වැටුප් ප්‍රශ්නය සහ උසස් පෙළ සිසුන්ගේ Z Score ගැටළු වලින් රජය දිනෙන් දිනම නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කිරීමේ වැඩපිළිවෙලක නිරත වී සිටි.මෙම වැඩපිළිවෙලත් සමඟ තව තවත් නිහඩතාවය රැක ගැනීමට අපොහොසත් වු මොරටු සරසවියේ ඉංජිනේරු සිසුන්ගේ හඬ අවදි වු අයුරුයි මේ...























































