Showing posts with label University System. Show all posts
Showing posts with label University System. Show all posts

Friday, February 17, 2012

විචාරශීලිව ඇත්ත දකිමු......


ගතවන මේ නිමේෂය වූ කලී ලාංකීය තෘතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ අතිශය සුවිශේෂී කඩඉමක් බව නොකිවමනාය. 1948 කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ අප්‍රතිහත ප්‍රයත්නයක් ලෙස ඇරඹි නිදහස් අධ්‍යාපන සාර කෙතින් මුළු මහත් දිවයිනම විකසිතවුණු ඉතිහාසයක් අපට උරුමය. අද දින රට හමුවේ පවතින මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ ක්‍රියාදාමය පිළිබඳව මතුපිටින් සිදුකරනු ලබන ඊනියා අතපතගෑමකින් එහාට ගිය පුළුල් හරයාත්මක සංවාදයක අවශ්‍යතාව එම ඉතිහාසය ඔබෙනුත් මගෙනුත් බලකර ඉල්ලා සිටින බව අතිශෝක්තියක් නොවන්නේ එබැවිනි.

ඔබත් මමත් දන්නා පරිදි ඕනෑම ප්‍රස්තුතයක් සර්වකාලීන හෝ සර්වභෞම තත්වයන්ට අනුව විග්‍රහකිරීම හෝ විසඳුමක් දීම සෛධාන්තිකකව විනා ප්‍රායෝගික තලයේදී සිදුකළ හැක්කක් නොවේ. මතුව ඇති තත්වය විග්‍රහ කිරීමේදී පවා බොහෝ දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව වරද්දා ගන්නා තැනක් බවට එය පත්ව තිබේ.ඒ වැරැද්ද හරහා ඇතම් විටක පරිකල්පන සීමාවෙන් ඉක්මවා ගිය, අනුභූතීන්ට භාජනය නොවූ සීමාවක් දක්වාම ඔවුන් මෙය විග්‍රහ කිරීමට කැන්ඳා ගෙන ගොස් ඇත. නමුත් මොරටුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ලෙස අප මෙම කාරණය ගැන කරන සාකච්ඡාව පවත්නා තත්ව හා රාමුව ගැන පුළුල් අවබෝධයක් හරහා සිදුකරනු ලැබූවකි.

ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය වූ කලී අද වනවිට අමාත්‍යාංශ ගණනාවක විෂය පථයට අයත් වන්නකි. ඒ අර්ථයෙන් බලූ කල රජය විශාල අවදානයක් අධ්‍යාපනයට යොමු කර ඇතැයි යමෙක්ට සිතෙනු පුළුවන. මෙවන් කාරණයක් හරහා බලාපොරොත්තුවන ඵලදායීතාව කෙසේ වෙතත් කිසිවකුත් වගකීමක් භාර නොගන්නා තත්වයකට පත්ව ඇති බවක් දැකගත හැකිය. මේ බෝල පාස් කරගැනීම මීට දින කිහිපයකට පෙරාතුව සිදු වූ උසස් පෙළ ප්‍රතිඵල නිකුතුව හරහා පැහැදිලිව දක්නට ලැබිණ. උසස් පෙළ ප්‍රතිඵල නිකුතුව මෙහිලා සාකච්ඡාවේ වැදගත්කම අප දකිනුයේ එය ලාංකීය  තෘතික අධ්‍යාපනයේ ප්‍රවේශ දොරටුව වන බැවිණි. යමෙකුට ප්‍රවේශ දොරටුව බිඳ වැටෙන තැන ඉන් එහා ලෝකයක් ගැන සිතීමත් මිරිගුවක් නොවන්නේද?

ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවන සුපුරුදු ප්‍රමාදයෙන් එහාට ගිය දිග්ගැස්සුණු පමාවක් මෙවර දක්නට ලැබිණ. ඒ පිලිබඳ කරන විමසුමේදී බලධරයන්ගේ පිළිතුර වූයේ විෂය නිර්දේශ දෙකක සිසුන්ගේ z-score එකම අගයකට ගෙන ඒමට අවශ්‍ය “ජ්‍යාමිතික සූත්‍රය” තවම සකස් වී නොමැත කියාය. එය තිබුණේ නම් ප්‍රතිඵල හෙට වුවත් දිය හැකි යයි විටක කියවිණ. අවසානයේ ප්‍රමාදයේ වගකීම භාරවුණේ සූත්‍රයටය. සූත්‍රයත් විභාග කළ සිසුන් හැදිය යුත්තේ දැයි සිතෙන තරමට ප්‍රතිඵල ප්‍රමාද කරමින් දිගින් දිගටම සිසුන් අසහනයට පත් කෙරිණ. විෂය නිර්දේශ දෙකක සිසුන් විභාගයට මෙවර මුහුණ දෙන බවත්, එම දෙපිරිසටම එකම Z ලකුණක් දිය යුතු බවත් ඒ සඳහා යම් ක්‍රමවේදයක අවශ්‍යතාවක් පවතින බවත් හඳුනාගත යුත්තේ මේ අවසාන නිමේෂයේද? මීට වසර ගණනාවකට පෙර මෙවන් තත්වයක් උද්ගතව තිබු බව හඳුනාගැනීමට අදාල බලධාරීන්ට නොහැකිවූයේ මන්ද? සතියක් ප්‍රමාද වී නිකුත් වූ ප්‍රතිඵලවල නිරවද්‍යතාව පිලිබඳ ගැටලුව මතුවන්නේ ඊළඟටය. රජය කුමකින් කුමක් පැවසුවත් රජයේ ඉතිරිව තිබු එකම විශ්වාසනීය ආයතනය වූ විභාග දෙපාර්තමේන්තුව තම විශ්වසනියත්වය නැමති සාධකය නිරුවත් කොට හමාරය. ඒ සාධකය තවමත් ඉතිරිව ඇත්නම් සොයාගොස් අපුල්ලා, නැවත පළඳා ගැනීමේ බැරෑරුම් අභියෝගය අද එම ආයතනය ඉදිරියේ ඉතිරිව ඇත. ප්‍රතිඵල කලට වෙලාවට නිවැරදිව ඉදිරිපත් නොවේ නම් වසර තුනක් පුරා දහසකුත් වේදනා විදිමින්, නිඳිවරමින්, රටට ලෝකයාට ණය වෙමින් උසස් පෙළ කිරීමේ ප්‍රතිඵලයක් ඇත්දැයි යන ප්‍රශ්නය අද ද්විතියික අධ්‍යාපනයෙහි හිණිපෙත්තට යන සිසුවා තුළ මතුව ඇත. මෙකී ප්‍රතිඵල හරහා රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය වන සංදර්භයක මතුව ඇති තත්වයේ බරපතළකම වහ වහා රජය විසින් අවබෝධ කරගත යුතුව ඇත.

රජය මගින් මෑත කාලිනව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වෙත වෙන් කරමින් පවතින මුදල් ප්‍රමාණය පිලිබඳ දැවැන්ත ගැටළුවක් ඇත. වාර්ෂිකව වැඩි වැඩියෙන් මුල්‍යමය සහය අවශ්‍ය සංදර්භයක පසුගිය වසරේ මුදල් ප්‍රමාණයවත් ඊළඟ වසරට වෙන්කිරීමට උත්සුකව ඇති බවක් නොපෙනේ. වාර්ෂිකව වැඩිවන උද්ධමනය හමුවේ එම මුදල් ප්‍රමාණයෙන් සරසවි පද්ධතියේ නඩත්තු වලින් එහාට යාමට හැකි වේ නම් ඒ අහම්බයකින්ම පමණි.

මෙවන් ක්‍රමෝපායන් ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් (Knowledge Hub) කිරීමේ රජයේ ඊනියා අභිමතාර්ථ හා කෙසේ පෑහේදැයි අපට නොතේරේ.මේ මොහොත වන විටත් සරසවි පද්ධතියේ පීඨ ගණනාවක අත්‍යවශ්‍ය ගොඩනැඟිලි හිඟයක් පවත්නා බව නොරසකි. ප්‍රමාණවත් තරමට දේශනශාලා, විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් නොදියුණු වූ අවස්ථා අනන්තවත් පෙන්වා දිය හැක. මේ අඩුපාඩු නැවත නැවත උදාහරණ ගෙන දැක්වීම අවශ්‍ය නොවන්නේ මේ පිළිබඳව අදාළ බලධාරීන් අකැඹුලක් සේ දන්නා බැවිනි. ඒවාට අවශ්‍ය තරමින් ප්‍රයෝගික තලයේ විසදුම් නොදෙන කළ දැනුවත්කමින් ඇති ඵලක් නොමැත. සංවර්ධන හා පර්යේෂණාත්මක කටයුතු සඳහා පවතින නොහැකියාව මත බොහෝ පීඨ වලට සිදුව ඇත්තේ මීට දශක ගණනාවකට ඉහතදී තිබුණු දැනුම, ක්‍රමවේද සිසුන්ට ඉගැන්වීමටය.නමුත් වසර 4 කින් වැඩ ලෝකයට පිවිසෙන උපාධිධරයාට අත්දැකීමට සිදුවන්නේ එම යල්පැනගිය ක්‍රමෝපායන් නොවේද?

මේ තත්වයන් වෙනස් වීමට දැන්වත් විසදුම් සෙවීමේ දැවැන්ත වගකීමක් රජය සතුය. අධ්‍යාපනයට වැයකරන මුදල වියදමක් නොව ආයෝජනයක් බව පසක් කරගත යුතුමය. දළ දේශීය නිෂ්පාදිතයේ 5’ ක අවමයකට යටත්ව අධ්‍යාපනයට මුදල් ආයෝජනය කිරීමට අප කටයුතු නොකරද්දී, ඒ පිළිගත් ජාත්‍යන්තර සම්මත නම රැදී, ලෝකමට්ටමින් අපට වඩා අන්ත දුගී දුප්පත් රටවල් අපට වඩා මිලියන ගණනකින් මුදල් වෙන්කරන්නේ එය ආයෝජනයක් බව වටහා ගැනීමෙනි. රජය විසින් සිදුකරනු ලබන පුහු මාධ්‍ය සංදර්ශනාත්මක වැඩසටහන්, අතළොස්සගේ මන දොළ පිනවන, හරසුන් ව්‍යපෘති වලට කරනු ලබන බිලියන ගණන් ආයෝජන රාජ්‍ය සරසවි වලට කළ නොහැක්කේ මන්දැයි අපට නොතේරේ. රජය විසින් මෙම තත්ත්ව හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි පිළියම් යෙදිය යුතුය.

විටෙක රජය විසින් නිර්ලජ්ජිත මඩ ප්‍රහාර එක පිට එක එල්ල කළද විශ්වවිද්‍යාල පද්ධතියේ ජීවනාලිය බවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයයි.අද වන විට සමස්ථ සරසවි පද්ධතියටම අඩු ගුරු හිඟයකින් පිඩාවට පත්ව හමාරය.ඇතැම් පීඨවල අත්‍යවශ්‍ය අවම ප්‍රමාණයවත් නොමැතිකමින් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇත. තව තවත් ආචාර්යවරුන් කැන්දාගෙන එම වෙනුවට ඉතිරිව සිටින ආචාර්යවරුන්ටත් පල නොකියා පළා බෙදන අයුරක් දක්නට ඇත. ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයට මේ දක්වා ස්ථිරසාර පිළියමක් ලැබී නැත. විදේශගත වීම හරහා වඩාත් සුඛිත මුදිත දිවිපෙහෙතක් ලැබිය හැකිවුවද ඔවුන් එම පහසු තීරණයට යනු වෙනුවට ලක් මවට සේවය කිරීමට අභිලාෂයෙනි. නමුත් ඔවුනට හිමි නිසි ගරුත්වය ලබා දීම රජයේ මුලිකම වගකීමකි. ඔවුන්ට පර්යේෂණ සඳහා , වැඩිපුර අධ්‍යනයට තිබු කාලය පවා අද මුදල් ඉපයීමට වෙන්කිරීමට ඔවුනට බලකර ඇත්නම් ඉන එහාට කවර නම් කතාවක්ද? මෙම තත්වය වහවහා වෙනස්ව ගොසින් කතාවෙන් ක්‍රියාවෙන් ඔවුනට නිසි ගරුත්වය ලබාදෙන වටපිටාවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය.

අද වන විට රැකියා විරහිත උපාධිධරයන් ගණන 45,000  ක් දක්වා වැඩිව ඇත. එක වසර සිට සරසවියේ සිව්වැනි වසර තෙක් නිදහස් අධ්‍යාපනය ලබා දී රැකියාවක්ද රජය විසින් ලබා දිය යුතු යැයි අපි විශ්වාස නොකරන්නෙමු. නමුත් උපාධිධරයන් මෙතරම් ප්‍රමාණයක් රැකියා විරහිතව සිටීම හරහා පවත්නා විෂය නිර්දේශය හා උපාධියේ සැකැස්ම කොතරම් දුරට පවත්නා සමාජ ආර්ථික තත්ත්වයට ගැලපේදැයි විචාරශීලිව විමසීම අත්‍යවශ්‍යයෙන් සිදුවිය යුත්තකි. විශ්වීය නව ප්‍රවණතාවන්ට අනුකුලව එමෙන්ම ලාංකීය මුද්‍රාව සහිතව විෂය නිර්දේශ නිරන්තරයෙන් යාමත් කාලින කළයුතුය. මේ ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැනුම උද්ගතව ඇති ප්‍රශ්න අතරින් අතලොස්සක් පමණි. පෞද්ගලික විශ්වවිද්‍යාල පණත කඩිමුඩියේ ගෙන ඒමට පෙරාතුව නැවත නැවත මෙම කරුණු විශ්ලේෂණාත්මක විමසා බලා කල්යල් නොයහම නිසි පිළිතුරු ලබාදීම කළ යුතුමය.

පංචාල් අබේසිංහ.

Saturday, July 23, 2011

Is this the strategy to make Sri Lanka the Asia's Miracle?



A university is not only a place which gives knowledge and produces scholars but also the heart of a country's future and a decisive force for a nation's economic and social development. This oasis of the learned is a lifeline of a nation. But the sheer irony is when some people who as students benefited from this oasis try to destroy them acting as if they are blind and deaf. It is not clear why the heart of a nation's future, the university system is being threatened. Thus it requires to be analyzed thoroughly. We need to ask ourselves whether we can turn a deaf ear when an ungrateful person insults and under rates the learned and resourceful academics when they solemnly asks to respect their rights, students development and thus the development of the whole education system of the country as a whole. Who is a university academic? What is the social opinion on them? Let us firstly consider that. It is common knowledge that only a tiny fraction of the Advanced level student community gets the golden opportunity to enter university. And it is the best of this fraction, the cream of the countries that become academics and take on the formidable task to pass on the knowledge to the next generations. And most of them gain their higher qualifications in foreign universities to widen their knowledge. Even though they are highly respected in those lands they still rush back to their homeland for the love they have towards the motherland, for the thirst they have to produce valuable and learned professionals. And it is downright unacceptable to refer to them as traitors whilst they toil here in the home soli when their colleagues earn high salaries on the other side of the world.


          The trade union action of the university lecturers can be considered as a burning issue which hasn't caught the interest of the public but affects the country and
its future. And the important point here is that the government interprets this as an action taken for the sole purpose of rising salaries to 200.ooo LKR. And has even accused lecturers of working under a political agenda and a force which tries to put a halt to the aim for Sri Lanka to become the Asia's centerpiece for education. So it is evident that the government has tried to give a false impression to the general public and weaken the university system rather than solving the pressing problems. This unfortunate situation has given a burden to the university students. That is to take this forum which has so far taken place only among the learned, to the general public as this action has become a struggle to safeguard the national university system. The methodology in practice for the administration of the university system differs heavily from that in place for the departments, corporations and boards. The University Grants Commission is established according to the University Act, and this commission oversees permitting academic programes and certification of their quality apart from the common duties of granting financial requirements and allocation of students from the Advanced level examination. Each university is then controlled by relevant department boards, faculty boards, senates and councils. This methodology is enacted by the Act thus confirming the integrity of the universities from the higher education minister or the UGC president.


          The above mentioned boards (apart from the council) are functioned by voluntary positions held by lecturers without any sort of remuneration. These posts include positions from the Vice Chancellor and department heads to the Student advisor and Welfare official. These duties are undertaken after all the professional duties such as researching, publication, and lecturing. Unlike in private organizations these positions are not remuneration based motivated but rather self motivated. And it has become a proud university tradition.


          Today, a senior professor only gets 57,755 LKR salary with all benefits added. A central bank employee who is considered to be in a similar job status receives 150,000 LKR. This show how valid is the action taken by university lecturers. Yet the politicians have turned a deaf ear towards this. It was back in 1996 that they received a salary increase. And the present inflation has posed a severe problem to them. And ironically this cost to the government is actually an investment to the future of our country. Comparing with other South Asian countries Sri Lankan lecturers get the lowest salaries. And our higher education receives a very small margin of national GDP when looking at other countries. So is it sufficient to make required engineers, doctors, managers, accountants etc. And would it bring the best out of these highly resourceful lecturers when they are forced to work in disappointment and depression. Is this the strategy to make Sri Lanka the Asia's Miracle? When students and lecturers are displeased alike the only party that gains is the private universities that are proposed to commence soon. Then what would happen to the proud free education system that has given so much to this country and it people?



          Even though Sri Lanka is a third world country it is a breeding ground of scholars. Thus Sri Lankan lecturers have a huge demand abroad. And due to the negligence ofauthorities we have lost more than 500 scholars in the past 4 years. But so far no action has been taken to block this knowledge flow. However authorities have turned to start private universities endangering the free education of this country. And make shortsighted stupid comments such as doing lectures only do a lecture for two hours forgetting the days of effort and preparation put in to do that lecture. These so called leaders try to put up degree boutiques as they cannot comprehend university is a birth place for scholars and not a money generating shop.


          The responsible people for this crisis are trying to avoid this by giving a wrong impress to the general public. But in reality this trade union action not only affects university student community but also the entire student population of this country. The Advanced level examination papers are made by university lecturers. The marking processes also carried out under their supervision. Thus if this problem is not solved soon the A/L examinations will not be held under proper conditions. What does this imply on an average family in this country? The parents who toil to see their children become university graduates will not see their dreams fulfill. And it is not an easy task to spend on foreign or private universities. Amidst all this a foreign scholarship program is also started. And now students can only stand watching when their university dreams vanish in front of them. In conclusion it is clear that the free education in under threat today and it has to be stopped at its start. And that is to solve this university lecturer’s salary issue.


          So let us join hands to stand against these corrupted leaders who betray their own conscience at the sight of wads of dollars, and insult these lecturers who peacefully demand their rightful pay. And let us support these scholars to make a learned society where the politicians won’t stand a chance to cheat innocent citizens and nourish their families and the learned will be granted the righteous place in the society.

Thursday, July 21, 2011

எதிர்காலத்தில் ஒரு புதிய கருத்தை கொண்டு பின்னோக்கி மோதல்.



ehd; $wg;NghFk; fijapd; vjpnuhypahdJ ,Nj Nghd;w J}z;Ljy;fSf;Fhpa Vida rhjhuz fijfspy; ,Ue;J rw;W NtWgl;ljhf mikaf; fhuzk; ,jd; %yk; Vw;gl;l tpj;jpahrkhd jPq;fhd gpd;tpisTfshFk;.



ePq;fs; midtUk; mwpe;jthW Njrpag; gy;fiyf;fof tphpTiuahsh;fs; Nk khjk; 9k;; jpfjp 2011 md;W jkJ gjtpfis ,uh[pdhkh nra;jJld;> jhk; <Lgl;l njhz;lh; Nritfspy; ,Ue;Jk; tpyfpf; nfhz;ldh;. ,sk; jiyKiwapdUf;fhd jiytHfshf vg;NghJk; fUjg;gLk; gy;fiyf;fof khztHfSf;fhd ,Wjp tphpTiufs; eilngw;W ,uz;L khjq;fs; fle;Js;s epiyapy; mth;fspd; jw;Nghija epiy njhlHgpy; nghJ kf;fSf;F mwptpf;f ehk; xd;W$l ,JNt rhpahd jUznkd ehd; fUJfpNwd;.

,e;jf; fijapd; Muk;gkhdJ 2007k; Mz;bw;Fs; nry;fpwJ. 2007k; Mz;L xf;NlhgH khjk; 16k; jpfjp gy;fiyf;fof tphpTiuahsHfspd; rq;fk;> murhq;fj;Jf;F jw;Nghija rk;gsj; jpl;lj;ij mwpa itf;Fk; Nehf;Fld; xU fbjj;ij [dhjpgjpf;F ifaspj;jJ. mjd; tpisthf gy;fiyf;fof khdpaq;fs; Mizf;FO 2008k; Mz;L tphpTiuahsHfSf;F toq;fg;gLk; rk;gsk; NghJkhdjy;y vd;gij cWjp nra;jJ. mj;Jld; tphpTiuahsh;fs; Nghd;Nw rk jifikAila NtW CopaHfs; ,tHfis tpl $ba rk;gsq;fis ngWfpd;wdH vd Fwpg;gpl;lJld; khw;Wf; fUj;jpd;wp Gjpa rk;gsj;jpl;lk; %yk; tphpTiuahsHfs; ed;ikaila Ntz;LnkdTk; tpje;Jiuj;jJ.

,J njhlHghf gy;fiyf;fof khdpaq;fs; Mizf;FOthy; mDg;gg;gl;l xg;Gjy; fbjk; rk;ge;jg;gl;l mjpfhhpfshy; cjhrPdk; nra;ag;gl;lJld; ,it njhlHghd fye;Jiuahly;fs; ,uz;L khjq;fshf ,Oj;jbf;fg;gl;ld. mjd; gpd; 2009k;Mz;L khHr; khjk; 24k; jpfjp njhopEl;gtpayhsHfs;> Kf;fpa cj;jpNahfj;jHfs; MfpNahupd; cjtpAld; Njrpa rk;gsk; kw;Wk; njhopy;epiy Mizf;FOtplk; ,Ue;J rk;gsg; gpur;rpid gw;wp vjpHfhyj;jpy; epr;rak; fUj;jpy; vLf;fg;gLk; vd;w cWjpnkhopia ghhpa Kaw;rpapd; gpd; tphpTiuahsh;fs; ngw;Wf; nfhz;ldH. ,e;j cWjpnkhopAk; toikahd Kaw;rpfs; Nghd;W fhdy; ePuhdJ. ,Wjpahf 2009k; Mz;L [dhjpgjpj; NjHjy; fhyj;jpy; mikr;rH grpy; uh[gf;r mtHfis ,Nj Nehf;fj;Jf;fhf tphpTiuahsHfs; nrd;W re;jpj;jdH. mJTk; toik Nghd;Nw epiwNtwhj fdthdJ.

,e;jg; gpur;rpidapd; gpd;tpisTfs; vg;NghJNk Mo;e;J rpe;jpf;fg; gltpy;iy. tphpTiuahsHfs; tphpTiu kz;lgq;fspy; ,Ue;J xU ehs; tpyfpapUe;jjd; gpw;ghL mLj;j tuTnryTj;jpl;lk; mtHfSf;F chpa jPHitg; ngw;W jUk; vd ek;gpdu;. mjdhy; mtHfs; njhlHe;J tphpTiufspy; <Lgl cld;gl;ldH. epiyik ,t;thwpUf;ifapy; ,U jug;gpdUk; chpa cld;ghl;Lf;F tUKd; ,J njhlHghf caHfy;tp mikr;rH S.B.jp]hehaf;f mtHfshy; ghuhSkd;wj;jpy; rpwg;Giunahd;W Mw;wg;gl;lJ. ,e;j tplak; njhlHgpy; kpFe;j mf;fiwAld; nraw;gl;l mikr;rH mtHfs; ,yq;if tphpTiuahsHfspd; rk;gsk; Vida njw;fhrpa tphpTiuahsHfspd; rk;gsj;Jf;F Vw;w tifapy; caHj;jg;gl Ntz;Lk; vd Fwpg;gpl;lJld; NkYk; ,e;j rk;gsj; njhifahdJ ,uz;L ,yl;rk; tiuapy; mjpfhpf;fg;gl Ntz;LnkdTk; thjpl;lhH. Mdhy; ,e;jj; njhifahdJ Nfhhpf;if tpLf;fg;gl;l njhifia tpl kpf caHthFk;.

ehd; NkNy Fwpg;gpl;lJ Nghy ,e;j Kaw;rpfs; midj;Jk; ntw;wpfukhdjy;y. MfNt rk;ge;jg;gl;l mjpfhhpfspd; ftdj;ijg; ngWtjw;fhf tphpTiuahsHfs; gzpg; gfp\;fhpg;gpy; <Lgl;ldH. ,e;jg; gzpg; gfp\;fhpg;ghdJ 2011k; Mz;L khHr; khjk; 15k; jpfjp Nkw;nfhs;sg;gl;lJ. ,jd; J}z;Ljyhy; caHfy;tp mikr;rH Vg;uy; khjk; 17k; jpfjp jd;id te;J re;jpf;FkhW tphpTiuahsHfSf;F Ntz;LNfhnshd;iw tpLj;jhH. me;j re;jpg;gpd; NghJ tphpTiuahsHfspd; epahakhd Nfhhpf;iffisAk; epge;jidfisAk; epiwNtw;w cld;gl;ldu;. mjd; NghJ ,J njhlHghf tpNrl fye;Jiuahly;fis Nkw;nfhs;s [dhjpgjpaplk; ,Ue;J mDkjp ngw;Wj; jUtjhf Fwpg;gpl;lJld; caHfy;tp mikr;rpD}lhf [dhjpgjp nrayfj;Jf;F fbjnkhd;W mDg;gp itf;fg;gl;lJ. fbjk; fpilj;jikf;fhd cWjpg;gLj;jy; fbjnkhd;Wk; [dhjpgjpr; nrayfj;jpy; ,Ue;J fpilf;fg; ngw;wJ.


fijahdJ ,e;jg; Gs;spapy; ek;gpf;ifaw;W Kbtile;jJ. ,jdhy; tphptiuahsHfs; jkJ NtiyepWj;jj;ij njhlu KbntLj;jdH. Nkw;Fwpg;gpl;l tpguzj;ij Kw;whf mwpe;j vtUk; tphpTiushsHfspd; epahakhd NtiyepWj;jj;ij vjpHf;f KbahJ. [dhjpgjpf;F mDg;gg;gl;l fbjj;jpy; njspthf Fwpg;gpl;lJ Nghy jw;Nghija epiyapy; fd\;l tphpTiuahsnuhUtH 27000 &ghit ngWk; mNjNtis rpNu\;l NguhrphpanuhUtH 57000 &ghit rk;gskhfg; ngWfpd;whH. mtHfsJ mbg;gilr; rk;gsj;jpd; 25% Nkw;NrHf;fg;gl;l ngWkjpahf mtHfSf;F NrHj;J toq;fg;gLfpwJ. ,jpYs;s Mr;rhpakhd tplankd;dntdpy; tphpTiuahsHfshy; gapw;Wtpf;fg;gl;L gy;fiyf;fofq;fspy; ,Ue;J ntspNaWk; khztHfspd; Muk;gr; rk;gsNk tphpTiuahsHfspd; rk;gsj;ij tpl mjpfnkd;gjhFk;. ,J mgj;jkhd tplak; kl;Lkd;wp vkJ tphpTiuahsHfis Fiwj;J kjpg;gplr; nra;Ak; nrayhFk;. mtHfis nghUshjhu uPjpahf tYtpsf;fr; nra;jJ kl;Lkd;wp Vida mur mYtyHfSf;F toq;fg;gLk; rYiffs; $l mtHfSf;F toq;fg;gLtjpy;iy. kUj;Jt trjpfs;> gpugykhd ghlrhiyfspy; mtHfsJ gps;isfisr; NrHf;Fk; trjp> tPl;L fld; trjpfs; Nghd;wit tphpTiuahsHfSf;F toq;fg;gLtjpy;iy.

ehq;fs; gpur;rpidapd; Muk;gj;ij gw;wp fye;Jiuahbf; nfhz;bUf;fpNwhk;. ehq;fs; ,e;jg; gpur;rpidia ePz;l fhyk; Gwf;fzpg;gjhy; Vw;gLk; gpd; tpisTfs; gw;wpAk; Muha;e;J ghHf;f Ntz;Lk;. ,e;jg; gpur;rpidapy; vkJ murhq;fk; ePz;l fhykhf Njitaw;w gpbthjg; Nghf;if iff;nfhz;L te;Js;sJ. ,jdhy; vkJ fy;tp Kiwapy; ghhpa gpd;dilT Vw;gl;Ls;sJld; tphpTiuahsh;fs; midtUk; ,e;ehl;il tpl;LntspNaWk; JHg;ghf;fpa #oy; Vw;gl;Ls;sJ. ,e;j jPHf;f Kbahj gpur;rpidahy; ngUk;ghyhd tphpTiuahsHfs; Vw;fdNt ehl;il tpl;L ntspNawpAs;s epiyapy; kpFjp tphpTiuahsHfSk; ehl;il tpl;L ntspNawpd; vkJ khztHfspdJ epiy vd;dthFk;? vkJ gy;fiyf;fof Kiwia tPo;r;rp milahJ NgZtNj ,e;j Kaw;rpapd; Nehf;fkhFk;.


,e;jg; ghhpa gpur;rpid ,Wjpf;fl;lj;ij neUq;fpAs;s epiyapy; ,jw;fhd jPHT vg;NghJ fpilf;Fnkd;gJ Ghpahj GjpuhfNt cs;sJ. mJtiu vkJ khztHfs; ,e;jg; gpur;rpid tpiutpy; jPUk; vd;w Nghypahd ek;gpfifAld; fdTyfpy; tho Ntz;btUk;. cz;ikahd jPHT vl;lg;gLk; tiu ,e;jg; gpur;rpidf;F gypf;flhthtJ gy;fiyf;fof khzth;fNs vd;gJ ahUk; kWf;fKbahj cz;ikahFk;.

Tuesday, July 19, 2011

My Perspective

It has been over 2 months since the lecturers’ initiative to go on a token strike demanding remedies for couple of issues which has prevailed for a long time.

I would like to start off this article stating that the writer is politically unbiased. It has been a trend for some time to put the JVP sign on anything that comes as a threat to the popularity of the government. So I am compelled to say that my only intention is to make an awareness that will aid the campaign to bring the university strike to an end. Furthermore I personally resent all three major political parties.

There has been a light discussion in the society about the present situation. But truth be told the majority of the Sri Lankans aren’t aware of the present state of affairs. As students of the Engineering Faculty of the University of Moratuwa we had to endure 2 months of university closure while some media tried to suppress the situation and majority of others turned a blind eye. As one of my colleagues said, the disappointing reality is that if our parents are only familiar with ITN and Rupavahini news they’d still think that there is nothing wrong with the Universities and we are attending lectures merrily. The same goes with the Sunday Observer and Lakbima.


All this time the salary anomalies issue was lurking behind the political arena. But due to civil war even lecturers agreed that they had to make compromises. So at the time they agreed to let go of the issue. But last year Minister S.B. Dissanayake boasted that he would amend salary scales of university lecturers’ upto absurd amounts. They say actions speak louder than words. Obviously he has never heard of that. Though it was viable at the time they somehow managed to avoid the issue. Since the statement was favorable for the government it’s their obligation to see it through.

When everyone is so busy going after statistics I would like to give you an idea about what has really happened to us. It was 26.06.2010 that we first came into this university. So it has been a year and 22 days to this day. When the would-be newcomers are waiting to go to uni, unfortunately so are we. Though it has been a year we have only done a semester worth of studying. Some say that they only grant entrance to the best students of the country, the cream of the crop. Is it fair to the gifted students who are persuing carriers which they are really good at? But who am I to judge? I’m just another engineering student who feels like he doesn’t belong here and has made the wrong carrier choice. Maybe that’s due to the fact that we have been out of the campus than in for the most part of the past year.

 The government is meddling not only with the tax payers’ money here but also with the countries future. The utmost investment in a countries future doesn’t lie with its infrastructure; it lies with its human resources. Sadly politicians seem to have neither interest nor concern about the veritable development of this country.

Thursday, July 14, 2011

University System

                                
                     Free education has been a corner stone of our academic tradition since the late Hon. Dr. C.W.W. Kannangara initiated the scheme in 1942. That tradition has since produced innumerable professionals, scientists, industrialists, artists and academics, who have all contributed to the rich fabric of the Sri Lankan intellectual spirit. It is notable that if not for the heritage of the free education system, tertiary education would have been out of reach for most of these individuals. Thus it is no surprise that Sri Lanka, even though still a developing nation, is home to a disproportionate amount of highly educated people. However, now this fine tradition is under siege. 

                        For any nation its universities are of great value. They are the centers of learning and knowledge. They are the place where what is not known is discovered and what is known is passed along to the next generation. However in this country the university system has been stagnant, with little progress, for a considerable duration of time.  The causes for this predicament are many, but primarily it has been the lack of both funding and interest from successive regimes.

                       According to one method of university ranking the highest ranked academic institution in Sri Lanka is ranked at 2288th (University of Colombo). This is appalling for a country that produces so many first-rate academics. We are ranked so low not because our lecturers are bad at teaching, not because our students are bad at learning and certainly not because of any lack of interest or effort from the academic community. It is again primarily the lack of funding that hinders us.

                         Because we lack the proper infrastructure and other facilities, which are necessary for the functioning of a modern university, we lack the capability to produce citable research. Even with great enthusiasm from both students and academics nothing of great importance can be achieved without the rudimentary technological provisions. For this very same reason some of the things taught in our universities are extremely dated and are not applicable in the international level. Thus unsurprisingly the academic output of our universities is considerably lower than the academic output of a higher ranked university with other comparable parameters.

                               Even though Sri Lankan universities produces a large number of first and second-upper class degree holders each year, only a handful of these individuals will even consider a career in Sri Lankan academia. Most will opt to join industry or leave the country altogether. This happens not because these people are unpatriotic. The cause for this trend is simply the deficiency of well paying and satisfying positions in universities. Even the few talented individuals who choose to stay and work for the student population are not compensated adequately for their effort and qualifications. 

                           If this trend continues the value of our education will surely plummet to new lows. Even as we debate emerging nations such as Bangladesh are overtaking us in academic quality. This would be a disgraceful doom for a nation which has prided itself in the quality of its education. 

                              Free education is one of the redeeming qualities of our nations. However if we are to save that tradition remedial action must be swift and efficient. The necessary remedy is clear and well defined. The university system needs an overhaul as fast as possible. This must be a mega-project more important to the future of this nation than building roads, harbors or air ports.