Tuesday, January 3, 2012

ඔබත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රථිඵල භුක්ති විඳින්නෙක්ද?


1980 දශකයේ මහත් ආන්දෝලනයට  තුඩු දුන් පහත ගීතය මරා දැමුණු තම පුතුණුවන් වෙනුවෙන් මවකගේ සිතට නැගෙන සිතිවිලි ධාරාව හා මාතෘත්වයේ අර්ථය මොනවට පැහැදිලි කරන්නකි... එපමණක් නොව ලාංකීය තරුණයා සතු  නිර්භීතත්වය හා ආත්ම පරිත්‍යාගය මැනවින් විදහා පාන්නකි.

යධමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර නරුම යහළු යෙහිලියන්
පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතුණුවන්
එ ගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන්

ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහා විරුවෙකි සිරගෙයි මල මගේ පුතුන්
කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද රචනයට විශාරද නන්දා මාලිනියගේ මුවින් පිටවන උක්ත වදන් ලාංකීය නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට තම අමිල දිවි කුසුම පුද කල සිසු විරුවන්ට පිදෙන උපහාරයකි....
ඉතින් වර්තමානයේ අපට කරන්නට ඇත්තේ කුමක්ද?ඔවුන් රැක දුන් රුවන් කරඬුව තව දුරටත් ආරක්ෂා කිරීම පමණය.....

ප්‍රභාත් රෝමිත

3 comments:

  1. mulinma mama kiyanna kamathi motutuwa engineering faculty eke inne kisima gala peemak danne nathi minissu tikak kiyala mokak nisada kiyanawa nam mulin me lipiyata yodagena thiyana pinthuraye kisima galapeemak apa hata daka gannata nohaka

    dewanuwa kiyannata kamathi mema lipiya liyana sohoyurata oba danna sisu wiruwan 3 denekuge nam kiyana lesata puluwan nam?

    thewanuwa maw senehasa gana mathak kala nisa kiyanna kamathi puluwan kamak thiyanawa nam wenura edirisinhage maniyan hamba wela poddak katha karanna ethakota therum ganna puluwan niyama wiru mawakage hageema
    e athdakeema jeewithe dewarak laba gaththa kenek widiyata kiyanne eka aththatama puduma hageemak

    awasana washayen kiyanna kamathi wiplawa karanna kalin poddak watapitawa soyala balanna kiyala

    thawada PIKATIN KARANNA MINISSU NATHIWA BORUWATA MEDIA CONFERENCE THIYANNA HADANA EKA NEWEI WIRU SISU KAMAK WENNE

    Sunny

    ReplyDelete
  2. he he lol
    ko meke admin inna union mallila mokada me prashna walata uththara denne naththe kiyanna deyak nathi nisada nathnam umbalatama therenawada umbalage gon kam
    sunny

    ReplyDelete
  3. yako umbalata karanna puluwan seemak thiyanawane umbalata karanna puluwan seemawata e kiyanne leeflet wage podi podi dewal witharak karapan
    sunny

    ReplyDelete