tag:blogger.com,1999:blog-6215586745786882018.post1048380978843380940..comments2023-07-11T18:37:58.032+05:30Comments on Engineering Faculty Students' Union University of Moratuwa: පෙන්ගුයින් හා වේවැලEFSU UOMhttp://www.blogger.com/profile/12182333303444318693noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6215586745786882018.post-44658305598394699122014-02-16T02:41:52.160+05:302014-02-16T02:41:52.160+05:30අයියෝ පෙන්ගුයින්ලා ගැන හොයන්න ආවා මදැයි අයියෝ පෙන්ගුයින්ලා ගැන හොයන්න ආවා මදැයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6215586745786882018.post-16834818559528893502012-02-09T21:59:55.914+05:302012-02-09T21:59:55.914+05:30ඇතුලෙ ප්‍රශ්න මුලු ලෝකෙටම පෙන්න දාන්නෙ උඹලට පිස්සු...ඇතුලෙ ප්‍රශ්න මුලු ලෝකෙටම පෙන්න දාන්නෙ උඹලට පිස්සුද බං?

කැම්පස් එක චාටර් කරන්න කී දාහක් බලං ඉන්නවද කියලා දන්නෙම නැද්ද?

කොච්චර ප්‍රශ්න තිබුනත් ඒවා අපි හදා ගන්න බලමු. මේ වගේ දේවල් අඬ බෙර ගහලා ලෝකයාට දැන්නුවට අවැඩක් මිසක් වැඩක් වෙන්නෙ නෑ කොහෙත්ම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6215586745786882018.post-13055661883904178122012-02-05T00:56:49.999+05:302012-02-05T00:56:49.999+05:30විසදුමක් නොමැති මෙවන් ප්‍රශ්නයක් පිළිබඳව දෙවන වසර ...විසදුමක් නොමැති මෙවන් ප්‍රශ්නයක් පිළිබඳව දෙවන වසර ඔබ දැක ඇති ආකාරය නම් ඇත්තටම ප්‍රසංසනීයයි. ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් ඇත. අප එය දෙස බලන කෝණය අනුව එහි විසදුම තීරණය වේ. ඔබ මෙම ප්රශ්නය පරිපාලනයේ දුර්වලතාවක්ද, බල්ලන්ගේ ප්‍රශ්නයක්ද, නැතහොත් අපගේ දුර්වලතාවක් නිසා ඇතිවූ දෙයක්ද යන්න ප්‍රශ්නයක් ගොඩ නැඟීමට උත්සාහ කරයි. නමුත් මම දකින ආකාරයට නම් මෙවැනි දෙයක වගකීම අප සියලු දෙනාම දැරිය යුතු වේ. මන්ද කෑම ආහාරයට ගන්නේ අපි නම් එයින් ආහාර ගත් පසු නිසි තැන තැබීමට අප වග බලා ගත යුතුය, ගොඩ උඩ කැන්ටිම ඇත්තේ විශ්වවිද්‍යාලයේ නිසා විශ්වවිද්‍යාල පරිපාලනයද මෙහි වගකීම බාරගත යුතුය, බල්ලන් සිටින්නේ ගොඩ උඩ කැන්ටිමේ නිසා එහි අයියාද මෙහි වගකීම බාර ගත යුතුය, එසේම මෙම ප්‍රශ්නයට මුල බල්ලා නිසා ඌ ද මෙහි වරදක් කර ඇත. එබැවින් කිසිම දෙයක වරද තනි පාර්ශවයක් සතු නොවේ. එබැවින් මෙම ප්රශ්නය හමුවේ පීඩාවට පත්වන හා වගකිවයුත්තන් නිසි අයුරින් කටයුතු කරන්නේ නම් කාටවත් කිසිම ආකාරයේ ප්‍රශ්නයක් නැත. වරද ඇත්තේ කිසිවෙක් නිසි අයුරින් කටයුතු නොකර එහි වරද සෑම විටම අනුන් පිටම පටවන බැවිනි.කීටයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-6215586745786882018.post-57708289962133581712012-02-04T20:46:08.147+05:302012-02-04T20:46:08.147+05:30මෙ බලු ගැටලුව පෙන්ගුයින් කැෆේ එකට පමණක් සීමාවූ දෙය...මෙ බලු ගැටලුව පෙන්ගුයින් කැෆේ එකට පමණක් සීමාවූ දෙයක් නොවේ. ගොඩ යට හා අනෙකුත් ආපනශාලා වලද මෙම ගැටලුව මේ අයුරෙන්ම පවතී. කෑමක් රැගෙන ගොඩ යට මේසයක වාඩිවූ විට බලු රෑනක් පැමිණ තම අයිතිවාසිකම් ඉල්ලා සිටීම අප සැමට හුරු පුරුදුය.

ආපනශාලා වල පමණක් නොව මුලු සරසවි පරිශ්‍රයටම පොදුවූ මෙම ගැටලුවට විසදුමක් ලබාදෙන සෙයක් නම් පෙනෙන්නට නැත. සරසවි බිම පුරා රෑන පිටින් සැරිසරන බලු ප්‍රජාවට බලු වෑන් විසදුමකට මෙපිට විසදුමක් මටනම් නොපෙනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6215586745786882018.post-17797509194499369902012-02-03T23:45:25.229+05:302012-02-03T23:45:25.229+05:30@ano - බල්ලෝ ලෙව කෑවේ පිගන් එකතු කරන මෙසේ උඩ තිබුන...@ano - බල්ලෝ ලෙව කෑවේ පිගන් එකතු කරන මෙසේ උඩ තිබුන පිගන් තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6215586745786882018.post-50082517872162277122012-02-03T06:06:16.571+05:302012-02-03T06:06:16.571+05:30බල්ලොන්ට හපන් කොල්ලන්/ කෙල්ලන් ගේට්ටුව හෝ, බල්ලන්ට...බල්ලොන්ට හපන් කොල්ලන්/ කෙල්ලන් ගේට්ටුව හෝ, බල්ලන්ට එන්ට බැරි වෙන්ට දාල තියෙන දොර ඇරගෙන ඇවිත්, වහලා ඇතුලට එනවා නම් ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ නේද?

ගෙදරදි වගේ පිඟන් හේදුවෙ නැතත් කවුන්ටරෙන් තිබ්බා නම්? බල්ලො ලෙවකයිද?

පිටරටක ගියානම් විනය මෙයිට වඩා හදා ගන්ඩ තිබුනා. වරද සිසුවන්ගේ. පෙන්ගුවින් අය්යාට සහයට කියලවත් පිඟන් හරිතැන තියලා, යෝගට් කෝප්ප ඩස්ට් බින් දමාපල්ලා. ඔව්වා අම්මලා තාත්තලා පොඩිකාලෙ ඉඳන් උගන්නන්ඩ ඕනැ සිරිත්. වෙන කවුරුත් පලි නැහැ ඔව්වටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6215586745786882018.post-49934376516716163842012-02-02T18:48:41.713+05:302012-02-02T18:48:41.713+05:30පෙන්ගුයින්ලා වෙනුවට කැෆේ එකට එන්නෙ බල්ලො නම්, ඒකට...පෙන්ගුයින්ලා වෙනුවට කැෆේ එකට එන්නෙ බල්ලො නම්, ඒකට කරන්න තියෙන්නෙ ගේට්ටු දෙකක් දාලා, බල්ලෙක්ගෙ රූපයක් උඩින් කතිරයක් ගහපු බෝඩ් එකක් ගේට්ටුවෙ එල්ලලා තියන එක විතරක් නෙමෙයි. යනකොට ගේට්ටුව වහල යන්න කොල්ලන්ට බැරි ඇයි?

"පැමිණෙනු නොඇත" කියන යෙදුම වැරදියි. හරි එක "නො පැමිණෙනු ඇත" කියන එක.Anonymousnoreply@blogger.com